+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

හිමි මා ප‍්‍රාණේ මිදු බව දනිම්


VERSE 1:
හිමි මා ප‍්‍රාණේ මිදු බව දනිම්

හිමි ලේ මා පාපය දුරු කළේ
මා... විශ්වාස කරමි

මාගේ නින්දාව ගනු ලැබුවේ
මගේ වේදනාව හිමි නාමෙන් සුවයි
මා... විශ්වාස කරමි

PRE-CHORUS:
මා ධජය ඔසවම්
සමිඳු සොහොනින් නැගිටුනේ

CHORUS:
මා මිදුම්කරු ජීවත්වෙයි x4

BRIDGE:
ඔබ මා බර උසුලන්නේ
මා ඔබ හා එසවෙම්

මේ කන්ද මතු පිට මා නටන්නෙම්
දෙව් රාජ්‍යය පැමිණෙන තුරා
 

Read 241 times