+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

මේ දවසේ සමිඳාණන් සෑදු


මේ දවසේ සමිඳාණන් සෑදු මා ප‍්‍රීතිවී සමරන්නෙමී
මේ දවසේ සමිඳාණන් සෑදු
මා ප‍්‍රීතිවෙම් මා ප‍්‍රීතිවී සමරන්නෙමි x2

මා ඉදිරියෙන් යයි (එතුමාණන්)
මා ළඟින් ඇවිදියි (එතුමාණන්)
එතුම් මා තුළ වේ
හිමි මා ප‍්‍රාණයේ පෙම්වතායි
හිමි මාගේ (රැකවරණයයි)
හිමි මාගේ (සැපයුම්කරුවේ)
උතුරායයි නැවුම්ව හිමි
කරුණාවන් සැමදා

 
ඔබෙ අභියසෙ සිටින්ට පි‍්‍රය කරමි


CHORUS:
ඔබෙ අභියසෙ සිටින්ට පි‍්‍රය කරමි

ඔබේ ජනයන් හා පැසසුම් ගයමින්
මා පී‍්‍රති වන්නටද ප‍්‍රිය කරමි
හඬ නගමින් දෑත් ඔසවා
(x2)


VERSE 1:
දෙපයට හිමි රංගනය දෙන්නේ

හිමි මගෙ හද ගීයෙන් පුරවන්නේ
ඔබ මට පී‍්‍රතිවෙන්ට කරුණක් දුන්නේ

VERSE 2:
ආශීර්වාදෙන් ගබඩා පිරෙව්වේ

ඔබෙ ප‍්‍රීතියෙන් නිවස පිරෙව්වේ
ඔබ මට පී‍්‍රතිවෙන්ට කරුණක් දුන්නේ

VERSE 3:
ඔබෙ වදනින් කථා කරන්නේ

ඔබෙ ආත්මයෙන් මග පෙන්වන්නේ
ඔබ මා නිතරම ධෛර්යමත් කරන්නේ

 

Read 1176 times