+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

මා තුළ සිටිනා යේසුස්


මා තුළ සිටිනා යේසුස් බලවන්තයි බලවන්තයි

ලොවෙහි සිටිනා තැනැත්තාට වැඩියෙන්
බලවන්තයි හිමි බලවන්තයි
(x2)

දෙව් වදනින් මා බලවන්තයි
ශුධ ආත්මෙන් මා බලවන්තයි
කි‍්‍රයාවෙන්ද මා බලවන්තයි
යේසුස් තුළින් මා බලවන්තයි
(x2)

ජය මට යේසුස් තුළ ඇතේ


ජය මට යේසුස් තුළ ඇතේ

එතුම්ව ඇණ ගැසුවේ මගේ සමාවටයි
පූර්ණ සුවය මගේ ශරීරයටයි
මා මිදුනේ යේසුස් හිමි නිසයි
එතුමන් සමග.... මා රජ කරම්
සාතන්ගෙන් සැමවිට ජය ගනිමින්
කිතු සමග දිවි ගෙවනෙමි රජෙකු මෙන්

 

Read 262 times