+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

සතුටුයි ඉතාම සතුටුයි දකින්න සාතන්ගේ පරාජය

 

CHORUS:
සතුටුයි ඉතාම සතුටුයි
දකින්න සාතන්ගේ පරාජය
(x2)


යේසුස් ජය ලැබු හිමියි

ජය ලැබු හිමියි ජය ලැබු හිමියි
යේසුස් ජය ලැබු හිමියි සැමකල් ජය ලැබු හිමියි

මා සිටින්නේ දිනුම් පක්ෂයේ

දිනුුම් පක්ෂයේ දිනුුම් පක්ෂයේ
මා සිටින්නේ දිනුුම් පක්ෂයේ දිනුුම් පක්ෂයේ සැමකල්

VERSE 1:
මතෙව් දෙවැනි පරිච්ෙඡ්දයේ
සාතන් පැරදුනා

යේසුස් ඉපදුනු කල්හීදීත්
කාන්තාරයේදීත් නැවත සාතන් පැරදුනා
යේසුස් අන්වෙස්වූ විටදීත් ඌ පැරදුනා

VERSE 2:
හිමි කුරුසපත්වීමේදී නැවත
සාතන් පැරදුනා

යේසුස් සොහොනින් ජය ලබා
නැගිටුනු විටදීත්

ජයෙන් හිමි ඉහළට නැගුනු විටත්
සාතන් පැරදුනා

මා නැවත ඉපදුනු විටත් ඌ පැරදුනා



දිනුම්කරු - දිනුම්කරු - දිනුම්කරු 
දිනුම්කරු - දිනුම්කරු යේසුස්
දිනුම්කරු - දිනුම්කරු - දිනුම්කරු 
දිනුම්කරු  යේසුස් දිනුම්කරු


යේසුස් ජය ලැබු හිමියි
ජය ලැබු හිමියි - ජය ලැබු හිමියි

යේසුස් ජය ලැබු හිමියි
සැමකල් ජය ලැබු හිමියි
(x2)


එතුම් දිනුම්කරු (දිනුම්කරු)
එතුම් දිනුම්කරු (දිනුම්කරු)
(x2)


යේසුස් ජය ලැබු හිමියි
සැමකල් ජය ලැබු හිමියි .......

 

Read 230 times