+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

සේනාවයි බලයේ අප


සේනාවයි බලයේ අප
සේනාවයි පැසසුමේ

සේනාවයි පොරොන්දුවේහි
යේසුස් මරණයෙන් ජයගත්තේ

එසවී එතුම් නැවත ඉපදී

ඒ නාමේ බලයයි අප ගමනේ
දේව දරුවන් වීමේ බල ලැබ
අප 
දෙව් පුතුන් - දෙව් පුතුන්
දෙව් පුතුන් - දෙව් පුතුන්

 

බලවන්තයි දෙවිඳුන්


බලවන්තයි දෙවිඳුන්
බලවන්තයි දෙවිඳුන්
මහිමෙන් පූර්ණයි අලංකාරයි
බලවන්තයි දෙවිඳුන්
(x2)


සමරමු හිමි කරුණාව
ඔසවමු ඒ නාමේ

අපගේ දිවි මුදවාලා
වැජඹෙයි එතුමා


බලවන්තයි අපගේ දෙවිඳුන්


බලවන්තයි අපෙ දෙවිඳුන්
බලවන්තයි අපෙ රජිඳුන්
බලවන්තයි අපෙ ස්වාමීන්
පාලක රජිඳු ඔබයි

මහිමය අපෙ දෙවිඳුන්ට
මහිමය අපෙ රýඳුන්ට
මහිමය අපෙ සවාමීන්ට
පාලක රජිඳු ඔබයි

පසසමු අපෙ දෙවිඳුන්
පසසමු අපෙ රජිඳුන්
පසසමු අපෙ ස්වාමීන්
පාලක රජිඳු ඔබයි

තේජස හිමි දෙවිඳුන්
තේජස හිමි රජිඳුන්
තේජස හිමි ස්වාමීන්
ලොව පාලනය කරයි

 

Read 986 times