+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

යෙහෝවා නීස්සි සමිඳුන් මගේ ධජයයි


යෙහෝවා නීස්සි
සමිඳුන් මගේ ධජයයි

යෙහෝවා නීස්සි
හිමි මගේ ජයග‍්‍රහණයයි


ඔබ මා දිනුමට සලස්වයි
විශිෂ්ටව ජය ලබා දෙයි
නිතරම ඉහළින් ජය දෙන්නේ
යෙහෝවා නීස්සි
ඔබ මගේ ජයග‍්‍රහණයයි


 

Read 316 times