+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

කන්ද නුඹ අහක්ව යනු


කන්ද නුඹ අහක්ව යනු

ඕ කන්ද නුඹ අහක්ව යනු
මා දැන් පවසමි යේසුස් නාමෙන්
තීරණය කළේ ඇදහිල්ලෙන්
කන්ද නුඹ අහක්ව යනු
ඕ කන්ද නුඹ අහක්ව යනු
මා දැන් පවසමි යේසුස් නාමෙන්
ඕ කන්ද..... නුඹ අහක්වී යන්

රෝගය නුඹ අහක්ව යනු
ඕ රෝගය නුඹ අහක්ව යනු
මා දැන් පවසමි යේසුස් නාමෙන්
තීරණය කළේ ඇදහිල්ලෙන්
රෝගය නුඹ අහක්ව යනු
ඕ රෝගය නුඹ අහක්ව යනු
මා දැන් පවසමි යේසුස් නාමෙන්
ඕ රෝගය..... නුඹ අහක්වී යන්

හිඟකම නුඹ අහක්ව යනු
ඕ හිඟකම නුඹ අහක්ව යනු
මා දැන් පවසමි යේසුස් නාමෙන්
තීරණය කළේ ඇදහිල්ලෙන්
හිඟකම නුඹ අහක්ව යනු
ඕ හිඟකම නුඹ අහක්ව යනු
මා දැන් පවසමි යේසුස් නාමෙන්
ඕ හිඟකම...... නුඹ අහක්වී යන්

තනිකම නුඹ අහක්ව යනු
ඕ තනිකම නුඹ අහක්ව යනු
මා දැන් පවසමි යේසුස් නාමෙන්
තීරණය කළේ ඇදහිල්ලෙන්
තනිකම නුඹ අහක්ව යනු
ඕ තනිකම නුඹ අහක්ව යනු
මා දැන් පවසමි යේසුස් නාමෙන්
ඕ තනිකම...... නුඹ අහක්වී යන්


මාර්ක් එකොළහ විසිතුන මට සැබෑවකී


මාර්ක් එකොළහ විසිතුන මට සැබෑවකී

ඉන් පසු පදය මාර්ක් එකොළහ විසිහතර
යේසුස් පැවසූ වදන්ය මේවා
මගේ ආධිපත්‍යයයි
මාර්ක් එකොළහ විසිහතර
මාර්ක් එකොළහ විසිතුන

 

Read 243 times