+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ආශීර්වාදයන් මා පසුකර යන්නේ


VERSE 1:

ආශීර්වාදයන් මා පසුකර යන්නේ
එතුමන්ගේ සැම ආඥා මා රකින්නේ
දැනගැන්මෙන් මාගේ මනස සඵල වන්නේ
ජීව වදනය වූ කිතු යේසුස් මා ස්වාමීන්

CHORUS:
මට හිමි එයයි මා සමිඳු තුළයි
ආබ‍්‍රහාම්ගෙන් පැමිණුන රජෙකු මමයි
කි‍්‍රස්තුස් නිසයි ඔහු තුළ දිවියේ රජ කරම්
මට ඇත්තේ එයයි මා සමිඳු තුළයි

VERSE 2:
ආසිරි ලැබුවෙමි මා නගරයේදී
ආසිරි ලැබුවෙමි මා කෙතෙහිදී
මාහට ආසිරි වන්නට
දෙවිඳුන් අණ දෙන්නේ

මගේ පියාගේ කැමැත්ත
සහ ප‍්‍රීතිය එය වෙයි


VERSE 3:
එතුම් සලසයි ආසිරි වන්නට
මා කරනා දේ

පලා යන්නේ මගේ සතුරන් සත් දෙසින්
එතුමන්ගේ යහපත් වස්තුව මට දුන්නේ
යේසුස්ගේ වදනට මා කීකරු වන්නේ

 

Read 344 times