+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

යෙහෝවා යයිරා මා හට සපයයි


යෙහෝවා යයිරා මා හට සපයයි
ඔබ සමිඳුන් මට සෑහේ
යෙහෝවා රාෆ්ෆා මාගේ සුවයයි
ඔබෙ කස පහරින් මා නිදහස්

යෙහෝවා ශාම්මා ඔබ මා සමගයි
මාගේ හිඟකම් සපයන්නේ
ඔබ වැඩියෙන් සෑහේ වැඩි වැඩියෙන් සෑහේ
වැඩියෙන් මා හට සෑහේ

 

Read 771 times