+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

දෙවිඳුන් යහපත් සැමකල්හී


CHORUS:

දෙවිඳුන් යහපත් සැමකල්හී
මගේ හදේ එතුම් පැසසුම් ගීයක් දැමුවේ
දෙවිඳුන් යහපත් සැමකල්හී
එතුම්ගේ ආලෝකය බැබළෙයි
අඳුරු රැුයෙහි

දෙවිඳුන් යහපත් සැමකල්හී

VERSE 1:
මිටියාවත් අතරේ ඔබ යන්නේ නම්

සැම තැන සෙවනැලි තිබුනත්
භය නොවන්න එතුම් මග පෙන්වයි
සුරැුකව හිමි ඔබව තබයි
හිමි පොරොන්දු වූයේ
ඔබෙ අත් නාරින්නයි

වෙන්වී නොයන්නටයි
සමිඳුගේ වචනය සත්‍යයයි

VERSE 2:
අප නොවටින්නාවූ පව්කරුන්ව සිටියදී

හිමි අප වෙනුවෙන් මැරුණේ
ශුද්ධ ආත්මයෙන් එතුම් අප පිරුවේ
දැන් අප එය ගැන පවසන්නේ
එතුම්ගේ පේ්‍්‍රමය සදාකල් පවතියි
හිමිගේ කරුණාවත් එය සැමකල් පවතියි

BRIDGE:
ඔබෙ සැලැස්ම මා වෙනුවෙන්
මුළුමනින් මට නොතේරුනත්
මගේ දිවිය ඔබෙ හස්තයේයි
පැහැදිලිව පෙනෙයි
ඇදහිලි දෙනෙතින්

 

Read 343 times