+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
පේ‍්‍රමය නොමැතිව මා නිෂ්ප‍්‍රයෝජනයි
VERSE 1:
පේ‍්‍රමය නොමැතිව මා නිෂ්ප‍්‍රයෝජනයි
පේ‍්‍රමය ඉවසයි කරුණාවන්තයි
පේ‍්‍රමය ඊර්ෂ්‍යා නොවයිි
පේ‍්‍රමය පාරට්ටු නොකරයි
පේ‍්‍රමය උඩඟු නොවයි
පේ‍්‍රමය අශෝභන වන්නේ නෑ
තමාගේම කාරණා නොසොයයි
පේ‍්‍රමය කෝපය හා නපුර නොපෙන්වයි
වරදක් සිදු වූ විට සතුටු නොවයි
CHORUS:
පේ‍්‍රමය සීමා රහිතයි
පේ‍්‍රමය මුළුමනින් පෙන්වයි
පේ‍්‍රමය නිසා යේසුස් හට මා කැපවෙම්
මගේ රජුන් ලෙස මා හදින් ගරු කරම්
VERSE 2:
පේ‍්‍රමය නොකඩව යාච්ඤා කරයි
මිතුරෙක් වෙනුවෙන් අපි දිවි පුදමු
පේ‍්‍රමය පීඩාවූවන් හට අත දී උදව් කරයි
සමිඳුගේ ආශාව ඉෂ්ටකරයි
දෙවිඳුගේ පේ‍්‍රමය සියල්ල දරා ගනියි
දේව වදනය ජයගන්නා විට සතුටු වෙයි
සැමදේ නැතිවූවත් පේ‍්‍රමය සදා පවතියි
පේ‍්‍රමය කිසිදා පහ වී නොයයි


