+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

සර්වබල පියාණෙනි එල්ෂැඩායි


CHORUS:

සර්වබල පියාණෙනි එල්ෂැඩායි
ඔබේ ජීවය මා තුළ වගුරා
පෝෂණය කරන්නා සවි බලයෙන් පුරවන්නා
ඔබ යහපත්ය දෙවිඳුන් මාගේ

VERSE 1:
එල්ෂැඩායි මට සඵලත්වය දුන්නේ
බොහෝසේ ආශීර්වාදය දුන්නේ
පියාණෙනි ඔබේ පොරොන්දු ඉෂ්ට කළේ
ඔබ යහපත්ය දෙවිඳුන් මාගේ

VERSE 2:
එල්ෂැඩායි ඔබ මුළුමනින්ම සෑහේ
සැම දෙයට ඉහළින් ඔබ සෑහේ
මාර්ගය ඔබයි ඔබ මට සෑහේ
ඔබ යහපත්ය දෙවිඳුන් මාගේ

 

Read 108 times