+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
ලෙයින් ඔබේ මේ මන්දීරය පිවිතුරුවේ
ලෙයින් ඔබේ
මේ මන්දීරය පිවිතුරුවේ ලෙයින් ඔබේ
රජ වෙම් පූජකයෙකු වෙම්
මා පාපය ඉවත හෙලූවේ
උදාගිර දුරසේ අවරගිරෙන්
ලෙයින් ඔබේ
මා මිදී සිටිමි ලෙයින් ඔබේ
මා ප‍්‍රීතිය නැවත ලැබී
අති ශුද්ධ වු තැන්හිදී ඔබ නමදිමි
මා යේසුස් ස්වාමිනි ඕ ශුද්ධ ස්වාමිනි
යේසුනි නිමල නිදොස් සමිඳුන්
ඔබ මා පවිත‍්‍ර කළේ
ඔබේ දමිටුකමෙහි සිටිම් මෙමා


