+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

දෙව් වචනයේ කියන් නැද්ද


දෙව් වචනයේ කියන් නැද්ද
අප ජය ගන්නා බව 
(x3)

යේසුස්ගේ ලේ තුළින්

ඔව් යේසුස්ගේ ලේ තුළින් 
ඔව් යේසුස්ගේ ලේ තුළින්

දෙව් වචනය කියන් නැද්ද
අප ජය ගන්නා බව බව
යේසුස්ගේ ලේ තුළින්      

ස්තූතියි ස්වාමිනී


ස්තූතියි ස්වාමිනී
යේසුස්ගේ ලෙයින් අප ජය ලැබුවේ
ස්තූතියි ස්වාමිනී
අපි ජයග‍්‍රහයිකයි 

 

Read 880 times