+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

හිමි ඔබෙ නාමය මා ඔසවන්නෙමි

 

හිමි ඔබෙ නාමය මා ඔසවන්නෙමි
හිමි ඔබෙ පැසසුම් මා ගයන්නෙමි
සතුටුයි ඔබ මා දිවි තුළ නිසා
සතුටුයි ඔබ මා ගැළවු නිසා

සගයෙන් මේ ලොව වෙත ඔබ වැඩියේ
මග පෙන්වන්නයි
මෙලොවින් කුරුසිය වෙත වැඩියේ
මාගේ ණය ගෙවන්නටයි
කුරුසෙන් සොහොනට
සොහොනින් සගයට

හිමි ඔබෙ නාමය මා ඔසවම්

 

Read 684 times