+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
අප ගෙන එමු ඔබට ස්තුති පූජා
VERSE 1:
අප ගෙන එමු ඔබට ස්තුති පූජා
ඔසවමු ඔබ වෙත පැසසුම්
පූජාවක් සේ අප දිවි පුදා
අපගේ දෑත් නංවමින්
CHORUS:
අපි ඔබහට සේවය කරමු
ඔබගේ පැසසුම් වස්ත‍්‍රයෙන්
අපි සේවය කරමු
(x2)
VERSE 2:
අපි ඔබහට ප‍්‍රීති ගී ගයමින්
දමිටු වස්ත‍්‍ර පැළඳීමෙන්
අපගේ යාච්ඤා ඔබ වෙත පැමිණේ
එන්නෙමු යේසුස් ලෙයින්
ගයමී ඔබෙ සවිය ගැන
ගයමී ඔබෙ සවිය ගැන
ගයමී ඔබෙ ප්‍රේමේ උදයෙන්
(x2)
විපතේදී ඔබ මාගේ බලකොටුවයි
රැකවරණයයි
ගයමි ඔබ ගැනා - ගයමි ඔබ ගැනා
සවිබල සමිඳුනි පසසම් ගීයෙන්
මා බලකොටුව ඔබයි දෙවිඳුන්
ප්‍රේමේ සමිඳුන්
ගයමි ඔබ ගැනා - ගයමි ඔබ ගැනා


