+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
ශුද්ධයි සමිඳු ශුද්ධයි
ශුද්ධයි සමිඳු ශුද්ධයි
ශුද්ධයි සමිඳු ශුද්ධයි
ශුද්ධ ස්වාමීවු සවිබල දෙවිඳුන්
මහිමේ ඔබට සෑහේ
ගෞරව ඔබට සෑහේ
අපගේ සැම පැසසුමක්
ලැබුමට සෑහෙයි එතුම්
(x2)
සමිඳුන් පසසන්
එතුම් පසසමින් ඔසවන්
සමිඳුන් පසසන්
එතුම් නාමේ සදා ඔසවන්
(x2)
සමිඳුන් පසසමු
සමිඳුන් පසසමු
එතුම් නාමෙට ස්තුති දෙමු
අපගේ දෙව් සමිඳුන් පසසමු
එතුම් නාමෙට ස්තුති දෙමු
(x2)
එතුම් මා මුදා ගත්තා
අඳුරේ යන වසංගතෙන්
එතුම් මා මුදා ගත්තා
පක්ෂි වැද්දගේ මලපතින්
එබැවින් ප‍්‍රීතිවෙන්
සමිඳුන් තුළ සදා කල්හී
ඔබ මා රක්ෂා ස්ථානයයි
ඔබ මාගේ වාසස්ථානයයි
ඔබ අතරෙහි වෙසෙනා
ඔබ අතරෙහි වෙසෙනා දෙව් සමිඳුන්
බලවන්තයි - බලවන්තයි
ඔබ මුදවා ඔබ ගැන ප‍්‍රීතිවෙයි
ඔහු සතුටින් - ඔහු සතුටින්
ඔහු සැනසෙයි සිය ප්‍රේමෙහි
ගයමින් ඔබ ගැන ප‍්‍රීතිවෙමින්
ඔබ අතරෙහි වෙසෙනා දෙව් සමිඳුන්
බලවන්තයි - බලවන්තයි - බලවන්තයි
අප අතරෙහි වෙසෙනා දෙව් සමිඳුන්
බලවන්තයි - බලවන්තයි
අප මුදවා අප ගැන ප‍්‍රීතිවෙයි
එතුම් සතුටින් - එතුම් සතුටින්
එතුම් සැනසෙයි සිය ප්‍රේමෙහි
ගයමින් අප ගැන ප‍්‍රීතිවෙමින්
අප අතරෙහි වෙසෙනා දෙව් සමිඳුන්
බලවන්තයි - බලවන්තයි - බලවන්තයි
එනූ අප පුදමු
එනූ අප පුදමු ප‍්‍රශංසාවේ පූජා
එනූ අප පුදමු ප‍්‍රශංසාවේ පූජා
අප මුවෙහි ඵල ස්තුති දෙන්
අප මුවෙහි ඵල ස්තුති දෙන්
අප මුවෙහි ඵල ස්තුති දෙන්
අප මුවෙහි ඵල ස්තුති දෙන්
එනු පුදමු පූජා
එනු පුදන් හිමිට ප‍්‍රශංසා


