+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

දමිටු තැනැත්තෙකුගේ


දමිටු තැනැත්තෙකුගේ පියවර ප‍්‍රීතිවෙයි

දෙවිඳා එය නියම කරයි 
දෙවිඳා එය නියම කරයි

දමිටු තැනැත්තෙකුගේ පියවර ප‍්‍රීතිවෙයි
දෙවිඳා එය නියම කරයි

අවහිර පැමිණෙන විටදී
දෙවිඳා ඔහු උසුලන්නේ
දෙවිඳා ඔහුව රකින්නේ
දෙවිඳා 
ස්ථීර කරන්නේ
අවහිර පැමිණෙන විටදී
දෙවිඳා ඔහු ඔසවයි

ප‍්‍රීතිවෙන් ඔබෙ පියවර
දෙවිඳා නියම කරයි


ප‍්‍රීති ප‍්‍රීති ප‍්‍රීති හිමි තුළ


ප‍්‍රීති ප‍්‍රීති ප‍්‍රීති හිමි තුළ
හිමි කරුණා ගුණේ සදා පවතී
(x2)


ඔබෙ හඬ ඔසවා හිමි පසසා ගයව්
හඬ ඔසවමින් අහස්තලේ
ප‍්‍රීති ප‍්‍රීති ප‍්‍රීති හිමි තුළ
හිමි කරුණා ගුණේ සදා පවතී


දෙවිඳුන් යහපත්


දෙවිඳුන් යහපත්
එතුම් කරුණා ගුණේ සදා පවතී
(x3)

දෙවිඳුන් යහපත්
එතුම් කරුණා ගුණේ සදා පවතී

ස්තුති දෙන් සමිඳුන්ට
එතුම් කරුණා ගුණේ සදා පවතී
(x3)

ස්තුති දෙන් සමිඳුන්ට
එතුම් කරුණා ගුණේ සදා පවතී

 

මා හට ඇති මේ ප‍්‍රීතිය


මා හට ඇති මේ ප‍්‍රීතිය
ලොව නැත මට දුන්නේ
(x3)
ලොව නැත දුන්නේ
ලොවට ගන්න බැරිවේ

මේ ප‍්‍රීතිය - මේ ප‍්‍රීතිය
මේ ප‍්‍රීතිය - මේ ප‍්‍රීතිය

Read 277 times