+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

ඔබෙ මුළු හදින් සමිඳුන් විශ්වාස කරන්


ඔබෙ මුළු හදින් සමිඳුන් විශ්වාස කරන්

ඔබගේම නුවණින් කිසිවක් නොකරන්
ඔබෙ සැම මාර්ගයන්හි
එතුමන්ගේ කැමැත්ත සොයන්
එතුම් මග පෙන්වයි
ඔබහට එතුම් මග පෙන්වයි
(x2)

ඔබෙ පය පැකිලීමට
ඉඩ නොහරියි එතුමන්

ඔබව රකිනා දෙවිඳුන්
නිදා නොගනියි

හඬ ගසනා සැමටම
එතුමන් ලංව සිටියි

සැබෑ ලෙසින්ම හඬ ගසව්

Read 800 times