+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

මා පුතුනි මාගේ වදනට සවන් දෙන්න


VERSE:
මා පුතුනි මාගේ වදනට සවන් දෙන්න
මා පවසන වදන් අසන්න
පහ නොවේවා
ඒ වදන් ඔබගේ ඇස් හමුවෙන්

ඔබෙ හදෙහි ඒවා රැක ගන්න

CHORUS:
දෙව් වචනෙ සොයන්නන් හට ජීවනයයි

ඔවුන්ගේ සිරුරට සුවයයි
දෙව් වචනෙ සොයන්නන් හට ජීවනයයි
ඔවුන්ගේ සිරුරට සුවයයි සුවයයි

BRIDGE:
මරණයත් ජීවනයත්
ඇත්තේ ඔබගේ දිවේ

එයට ප‍්‍රිය වන්නෝ
එයින් ඵල ලබයි

 

Read 1003 times