+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

මා පවසන දේ මා සතුවේ

CHORUS:
මා පවසන දේ මා සතුවේ 
මා පවසන දේ මා සතුවේ

ඇදහිල්ලෙහි රාජ්‍යයේ රැස් කරනා දේ
මා වචනය තුළ වේ
මා පවසන දේ මා සතුවේ

VERSE 1:
යේසුස් ස්වාමීන් බැව් මා පවසමි
එතුම් කස පහරින් සුව වූ බැව් පවසමි
දෙව් පුත් මා නිදහස් කළ බැව් මා පවසමි
සැම හිඟකම් මගේ දෙවිඳුන් සපයයි

VERSE 2:
මා හෘදේ දෙව් ප්‍රේමේ වැගිරුනු
බැව් පවසම්

සිංහයෙකු මෙන් නිර්භීත බැව් පවසම්
මා ගන්නා සැම පියවර
දෙව් අභියසින් බැව් පවසම්
ගැළවීමේ උපකාර සැමදා පවසම්

VERSE 3:
යේසුස් නමින් යක්ෂයන් දුරුවේ
මගේ අත් තබනා විට සුවවෙයි
සැම රෝගීන්

ජීවන මිදිවැලේ අත්තක් යයි මා පවසමි
දෙවිඳුගේ අධිපතිකම මා තුළ පවතියි

Read 221 times