+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

සමිඳා එතුම් මහීමවත් (එතුම් ඉශ‍්‍රායෙල්හි බලවන්තයි)

 

සමිඳා එතුම් මහීමවත් හඬ පතුරයි
රැයෙහි ගීයක් ඔබට ලැබෙයි
අප සමිඳුන්ගේ කන්දට ආවේ
බලනු එතුම් මහිමේ

එතුම් ඉශ‍්‍රායෙල්හි බලවන්තයි x2
වචනයේ බලයෙන් එතුම් හඬද ඇසෙයි
එතුම් ඉශ‍්‍රායෙල්හි බලවන්තයි

අන්ධ නෙත් සුව වී ඔවුන්ට පෙනුම ලැබේ
බිහිරී සවන් ඇසෙනු ඇතේ
කොරවූවන් සුව වී ප‍්‍රීතියෙන් ඉපිළෙයි
ගොළුවන්ගේ දිව් ගී ගයයි

පෙන්වයි සිය මහිමේ රුව සමිඳුන්
කාන්තාරය පිබිදී සැනසෙයි
භිය ඇති හදවත් හට පවසව්
සවිමත් වී එතුම් හඬ අසව්

 

Read 279 times