+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

සැම යහපත් හා සම්පූර්ණ වූ


සැම යහපත් හා සම්පූර්ණ වූ
දීමනා ඉහළින්වේ
(x2)

පියාණන්ගෙන්ම පැමිණෙයි
එතුම් ස්වර්ගයේ ආලෝකය වේ
ඡුායාවක්සේ එතුම් වෙනස් නොවේ
වෙනස් නොවේ - වෙනස් නොවේ
වෙනස් නොවේ - වෙනස් නොවේ


සෑම යහපත් දීමනා
පියාණන්ගෙන් ඉහළින් පැමිණෙයි
(x4)


ප‍්‍රීතිමත් හදවත හොඳ බෙහෙතක් මෙනි

ප‍්‍රීතිමත් හදවත
හොඳ බෙහෙතක් මෙනි

හෙහෙතක් මෙනි ප‍්‍රීති වු හදවත
බිඳුනු හදවත සිරුරේ ඇට වියළවයි
සතුටු හදවත සමිඳුගේ ප‍්‍රීතියයි

 

Read 709 times