+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඔබ සුව කරනා දෙවිඳුන් මමයි


ඔබ සුව කරනා දෙවිඳුන් මමයි
ඔබහට සුව දෙන්නා වු සමිඳුන් මමයි
මා වදනින් ඔබේ රෝගය සුව කළේ
ඔබ සුව කරනා දෙවිඳුන් මමයි

මා සුව කරනා දෙවිඳුන් ඔබයි.....


යේසුනි ඔබෙ නාමේ බලවන්තයි

 

යේසුනි ඔබෙ නාමේ බලවන්තයි
යේසුනි ඔබෙ නාමේ සවියයි
යේසුනි ඔබෙ නාමේ
සැම බලයන් බිඳ හෙලයි
යේසුනි ඔබෙ නාමේ ජීවයයි

යේසුනි ඔබෙ නාමේ මා සුවයයි
යේසුනි ඔබෙ නාමේ ජීවනයයි
යේසුනි ඔබෙ නාමේ
සිරකරුවන් නිදහස් කරයි
යේසුනි ඔබෙ නාමේ ජීවයයි

යේසුනි ඔබෙ නාමේ අති ශුද්ධයි
යේසුනි ඔබෙ නාමේ ස්වාමීන්
යේසුනි ඔබෙ නාමේ අන්
සැම නාමයටත් ඉහළයි
යේසුනි ඔබෙ නාමේ ජීවයයි

 

Read 211 times