+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
ඔබට දී ඇත්තේ උසස්තම නාමයයි
ඔබට දී ඇත්තේ
උසස්තම නාමයයි
ඔබ නමදින්නෙම්
ඔබ නමදින්නෙම්
අපි වෙමු ඔබ ජනයන්
ඔබෙ මහීමය උදෙසා
ඔබ නමදින්නෙම්
ඔබ නමදින්නෙම්
සර්වබල පියාණෙනි
සර්වබල පියාණෙනි එල්ෂැඩායි
ඔබේ ජීවය මා තුළ වගුරා
පෝෂණය කරන්නා
සවි බලයෙන් පුරවන්නා
ඔබ යහපත්ය දෙවිඳුන් මාගේ
පූජා වූ යේසුස් සෑහේ
පූජා වූ යේසුස් සෑහේ
පූජා වූ යේසුස් සෑහේ
ලැබුමට ඒ මහිමේ බලය
ඥානේ ගෞරවය
පූජා වූ යේසුස් සෑහේ


