+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

හිමි අභියසේ මා සිටින්නේ


හිමි අභියසේ මා සිටින්නේ
ඔබ පමණයි නමදින්නේ
මේ දේශේ ඔබෙ නම පතුරන්නම්
තේරුම් ගන්නේ සැවෝමා
අප දෙවිඳුන්ගේ සේනාවයි
රජිඳුන් හා පෙරටම යන්නේ

සටන් කරන් - සටන් කරන්
අසිපත ගමු - අසිපත ගමු

සටනට යමු යේසුස් නාමෙන්
අප බලවන්තයි - අප බලවන්තයි
අඳුර දුරලන්ට - අඳුර දුරලන්ට

ප‍්‍රශංසාවෙන් අන්ධකාරය නැති වී යයි

ප‍්‍රශංසාවෙන් අන්ධකාරය 
ප‍්‍රශංසාවෙන් අන්ධකාරය
ප‍්‍රශංසාවෙන් අන්ධකාරය

නැති වී යයි


පැරදෙයි දොරටුව


පැරදෙයි දොරටුව පාතාලයේ
එරෙහිව දෙව් හමුදාවට
අප ගමනෙහි ගයනෙමු ගීතයක්
අප මිදුවාවූ එතුම්
දෙව් වචනය අප කඩුවක් ලෙසින්
එයි එරෙහිව සතුරාට

එම්මානුවේල් අප ගමනෙහි ඔබෙ නාමේ
එම්මානුවේල් පූජාවු යේසුස්
එම්මානුවේල් නැවතත් එසවී එතුම්
එම්මානුවේල් x3 ස්වාමින්


භිය නොවව් මා ඔබ සමගින් වේ


භිය නොවව් මා ඔබ සමගින් වේ
භිය නොවව් මා ඔබ සමගින් වේ
භිය නොවව් මා ඔබ සමගින් වේ
එතුම් කියයි


මා ඔබ ගළවා ඇත
නාමෙන් කැඳෙව්වෙමි

පුතු ඔබ මගෙයි
ඔබ යන විට ජල මැද මා එහියි
ගිනි දැල් මැදදීත්
ඔබ නැත නෑ නෑ ගිලෙන්නේ
ඔබ නැත නෑ නෑ දැවෙන්නේ
මා ඔබ සමගින් වේ

 

Read 259 times