+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

දමිටු තැනැත්තෙකුගේ

 

දමිටු තැනැත්තෙකුගේ
පියවර ප‍්‍රීතිවෙයි

දෙවිඳා එය නියම කරයි
දෙවිඳා එය නියම කරයි
දමිටු තැනැත්තෙකුගේ
පියවර ප‍්‍රීතිවෙයි

දෙවිඳා එය නියම කරයි

අවහිර පැමිණෙන විටදී
දෙවිඳා ඔහු උසුලන්නේ
දෙවිඳා ඔහුව රකින්නේ දෙවිඳා
ස්ථීර කරන්නේ
අවහිර පැමිණෙන විටදී
දෙවිඳා ඔහු ඔසවයි

ප‍්‍රීතිවෙන් ඔබෙ පියවර
දෙවිඳා නියම කරයි


ඒ නාමේ ඇත බලය

ඒ නාමේ ඇත බලය 
ඒ නාමේ ඇත බලය

යේසුස්ගේ නාමේ ඇත බලය
යක්ෂ බලය දුරුවේ
ඒ බව දැනගත් විගස

හිමි නාමෙහි ඇත බලය


මා පාපය ඉවත් කළේ


මා පාපය ඉවත් කළේ 
මා පාපය ඉවත් කළේ

පාපය නැති එතුමන්
මා සැම ණය ගෙව්වේ
භාර ඔප්පු නැත සෙව්වේ
මා අයදුවේ නැත එතුමන්ගෙන්
මා යේසුස් පිළිගත් කල්
එතුමන් මා පාපය ඉවත් කළේ


නව මැවිල්ලකී මෙමා

 

නව මැවිල්ලකී මෙමා
නව තැනැත්තෙකි

පෙර දේ පහවී ගියේ
නැවතත් ඉපදී

ජයගත්තෙකු වන්නෙමි
සමිඳුන් තුළෙහි

නව මැවිල්ලකී මෙමා
නව තැනැත්තෙකි


මා පවසන දේ මා සතුවේ


මා පවසන දේ මා සතුවේ 
මා පවසන දේ මා සතුවේ

ඇදහිල්ලෙහි රාජ්‍යයේ රැස් කරනා දේ
මා වචනය තුළ වේ
මා පවසන දේ මා සතුවේ


 

Read 275 times