+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

පසසම් හිමි මා ප‍්‍රාණේ


පසසම් හිමි මා ප‍්‍රාණේ
මා තුළෙහි සියල්ලත්
පසසම් නාමේ
පසසම් හිමි මා ප‍්‍රාණේ
එතුම් කල දේ සමරව්
පසසම් නාමේ

සැම රෝගෙන් මට සුව දුන්නේ
සැම පාපෙට දුන්නේ කමා
අඳුරෙන් මා මුදවා ගත්තේ
එතුම් හා මා හිඳුවාලා

කරුණා ගුණයෙන් මා පළඳා
එතුම් පේ්‍්‍රමෙන් මා පුරවා
ඉහළින් ආසිරි මට දුන්නේ
යහපත මට සලසාලා


යේසුස් ස්වාමීන්ය


යේසුස් ස්වාමීන්ය
යේසුස් ස්වාමීන්ය
යේසුස් ස්වාමීන්ය
යේසුස් ස්වාමීන්ය
සැම දේශේ
(x2)


දමිටුකමෙහි එතුම් වැජඹෙයි
නිවැරදි බවෙහි එතුම් වැජඹෙයි
එතුම් ලේ ජය ලැබුවා
ප‍්‍රාණයේ සතුරා පරදා

එතුමන් අප බලවත් මිදුම්කරු


නව උපතයි ජය උරුමයි


නව උපතයි ජය උරුමයි
අති උතුම්වූ දෙවිඳුන්ගේ දරුවන් අපි
නව උපතයි ජය උරුමයි අප දරුවන් රජුගේ
නව මැවිල්ල අප සමිඳුන්ගේ
ලෙයින් පිරිසිදු වී ඇත්තේ
පරිවර්තනයක් ඇත සිදුවී
දෙව් බලයෙන් පිරි දිවියේ

 

Read 263 times