+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

සමිඳුන් පසසමු එතුම් නාමෙට ස්තුති දෙමු

 
සමිඳුන් පසසමු
එතුම් නාමෙට ස්තුති දෙමු

අපගේ දෙව් සමිඳුන් පසසමු
එතුම් නාමෙට ස්තුති දෙමු
(x2)


ඔබ මා මුදා ගත්තා
අඳුරේ යන වසංගතෙන්

ඔබ මා මුදා ගත්තා
පක්ෂි වැද්දගේ මලපතින්
එබැවින් ප‍්‍රීතිවෙන්
සමිඳුන් තුළ සදා කල්හී

ඔබ මා රක්ෂා ස්ථානයයි
ඔබ මාගේ වාසස්ථානයයි


අපි ස්තුති දෙමු අපේ නාම ලියා ඇතේ

 

අපි ස්තුති දෙමු
අපේ නාම ලියා ඇතේ
(x2)

ජීවන පොතේ හා
එතුම් අල්ලෙහි ලියා තිබේ
(x2)

 

හිමි ඉතා උතුම් ඔබගේ නාමේ


හිමි ඉතා උතුම් ඔබගේ නාමේ

කෙතරම් උතුම්ද නාමේ
සෑම නාමෙටත් ඉහළින් වේ
හිමි ඉතා උතුම් නාමේ
(x2)


මා ඔබ පසසන්නම් - නමදින්නම්
හිමි සැමදා ඔසවන්නම් මා

 

Read 918 times