+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
ශුද්ධ සමිඳා අති ශුද්ධ සමිඳා
ශුද්ධ සමිඳා - අති ශුද්ධ සමිඳා
පැසසුම් ලැබුමට හිමි ඔබ සෑහේ
ශුද්ධ සමිඳා - අති ශුද්ධ සමිඳා
මා මුලූ හදින් ගයම්
උසස්ය ඔබතුමා
පැසසුම් ඔබහට සෑහේ
ශුද්ධ සත්‍ය ඔබතුමා
උසස්වු දෙවිඳා - අති ශුද්ධ සමිඳා


