+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

යෙහෝවා සමිඳුන් මැව්වාවු දෙවිඳුන්


යෙහෝවා සමිඳුන් මැව්වාවු දෙවිඳුන්

යෙහෝවා සමිඳුන් බලවත්වු දෙවිඳුන්
ගිලියද්හී තෛලය කාලීන පර්වතය
යෙහෝවා සමිඳුන් සුව දෙන්නාවු දෙවිඳුන්

ගයව් හාලේලූයා - ගයව් හාලේලූයා
ගයව් හාලේලූයා - ගයව් හාලේලූයා

ගිලියද්හී තෛලය කාලීන පර්වතය
යෙහෝවා සමිඳුන් සුව දෙන්නාවු දෙවිඳුන්

 

දෙව් පුත් අවදිවව්

 

දෙව් පුත් අවදිවව් නිදිබර දුරු කරන්
නිදහස් ඔබ සත්‍යයෙන්
සියොන්හි කන්දෙන් එතුමන් පැමිණුනා
සදාකල්හි සමරන්නෙම්
(x2)


ඕ හාලේලූයා - ඕ හාලේලූයා
හාලේලූයා දෙව් පසසම්
(x2)


සමිඳු ගැන මා උද්යෝගයෙන්


සමිඳු ගැන මා උද්යෝගයෙන්
දැවෙයි මා හද ගැඹුරින්
ඇවිලෙන ගින්නක් දැවෙනසේ
නැහැ එය නිමවන්නේ

ඕ හාලේලූයා - හාලේලූයා
ඕ හාලේලූයා - හාලේ හාලේලූයා

Read 1090 times