+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

ඔබේ ශුද්ධත්වය දෙස බලනා කළ


ඔබේ ශුද්ධත්වය දෙස බලනා කළ
ඒ අලංකාරය බලනා කළ
මා වට සියල්ල සෙවණැලි සේ
පෙණුනු මොහොතේ


ඔබ වෙත ලංවීමට
ඇති ප‍්‍රීතිය ලැබුණු කළ

මා පැතුමන්
ඔබ පේ්‍්‍රමෙහි වෙලූණු කළ

මා වට සියල්ල සෙවනැලි සේ
පෙනුණු මොහොතේ


ඔබ නමදිමි ස්වාමීන් 
ඔබ නමදිමි ස්වාමීන් 

මා ජීවත් වන්නේ ඔබ නමදින්නයි
(x2)

Read 1043 times