+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

පසසම් දෙවිඳු නම


පසසම් දෙවිඳු නම
පසසම් දෙවිඳු නම

පසසම් දෙවිඳු නම
උසස් තැන්හී
(x2)


ස්වාමීන්ගේ නාමය
බලවත් පවුරකි

දමිටු අය දුව විත්
සැඟවෙන ස්ථානෙකි
(x2)


ශුද්ධයි දෙවිඳු නම ......
මහිමය දෙවිඳු නම .....
යේසුස් දෙවිඳු නම .....

 

Read 1616 times