+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
මට අවශ්‍ය කරනා දේ
මට අවශ්‍ය කරනා දේ එතුමන් සපයන්නේ නැද්ද
මට අවශ්‍ය කරනා දේ එතුමන් ලබා දෙන්නේ නැද්ද x2
මා විශ්වාස කළහොත් x2
මා කන්දට පවසන්නේ අහක් වී යන්
මා කන්දට පවසන්නේ මා මාර්ගෙන් අහක් වී යන් x2
මා විශ්වාස කළහොත් x4
මා නපුරාට පවසන්නේ අයින් වෙයන්
මා නපුරාට පවසන්නේ මාගෙන් අයින් වී යන් x2
මා විශ්වාස කළහොත් x4
මා රෝගෙට පවසන්නේ දුරු වී යන්
මා රෝගෙට පවසන්නේ මා සිරුරෙන් දුරු වී යන් x2
මා විශ්වාස කළහොත් x4


