+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
ඔබ අතරෙහි වෙසෙනා දෙව් සමිඳුන්
ඔබ අතරෙහි වෙසෙනා දෙව් සමිඳුන්
බලවන්තයි බලවන්තයි
ඔබ මුදවා ඔබ ගැන ප‍්‍රීතිවෙයි
ඔහු සතුටින් ඔහු සතුටින්
ඔහු සැනසෙයි සිය පේ්‍්‍රමෙහි
ගයමින් ඔබ ගැන ප‍්‍රීතිවෙමින්
ඔබ අතරෙහි වෙසෙනා දෙව් සමිඳුන්
බලවන්තයි බලවන්තයි බලවන්තයි
අප අතරෙහි වෙසෙනා
දෙව් සමිඳුන් බලවන්තයි බලවන්තයි
අප මුදවා අප ගැන ප‍්‍රීතිවෙයි
එතුම් සතුටින් එතුම් සතුටින්
එතුම් සැනසෙයි සිය පේ්‍්‍රමෙහි
ගයමින් අප ගැන ප‍්‍රීතිවෙමින්
අප අතරෙහි වෙසෙනා දෙව් සමිඳුන්
බලවන්තයි බලවන්තයි බලවන්තයි
සමිඳුනි මගේ ආත්මය ඔබෙ වාසස්ථානයයි
සමිඳුනි මගේ ආත්මය ඔබෙ වාසස්ථානයයි
ඔබ මට දුන්නේ කි‍්‍රස්තුස්ගේ මනසයි
මාගේ ශරීරය ඔබෙ මාළිගාවයි
ඔබ ඉහළින් එසවේ මගේ ජීවිතයේ


