+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
කිතු යේසුස් තුළ සිටිනා
කිතු යේසුස් තුළ සිටිනා අප සියලූ දෙනාටම
දැන් දෝෂාරෝපණයක් නැත කිසිදා x2
කිතු යේසුස් තුළ වු ජීව ආත්මයේ නීිතියෙන්
මා දැන් නිදහස් පාපයෙන් හා මරණයෙන්
කිතු යේසුස් තුළ සිටිනා අප සියලූ දෙනාටම
දැන් දෝෂාරෝපණයක් නැත කිසිදා
අපි වැඩි දෙනෙකු වූවත්
අපි වැඩි දෙනෙකු වූවත් අපි එක් ශරීරයයි
කි‍්‍රස්තුස් තුළ එකම ශරීරයයි (x2)
එක් ඇදහිල්ලයි යේසුස් සමිඳුන් තුළ
එක් අරමුණක් උදෙසායි අප එක් කළේ
එක් පැතුමයි එකම දෙවිඳුන් තුළ
සැමටම එකම පියතුමයි


