+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

MAMA KISIDA OBEN AHAKWA NOYANNEMI

 මම කිසිදා ඔබෙන් අහක්ව නොයන්නෙමී

 

‘‘මම කිසිදා ඔබෙන් අහක්ව නොයන්නෙමී‘‘
යේසුස් සමිඳුන් දැන් ඔබහට පවසයි
‘‘මම කිසි අයුරින්වත් ඔබේ අත නාරිමී‘‘
යේසුස් සමිඳුන් දැන් ඔබහට පවසයි

එබැවින් මා සුරක්ෂිතයි
එතුමගේ හස්තයේ මා සුරක්ෂිතයි
එබැවින් මා සුරක්ෂිතයි
මගෙ දෙවිඳුගේ හස්තයේ මා සුරක්ෂිතයි
මා සුරක්ෂිතයි - සුරක්ෂිතයි - සුරක්ෂිතයි

මම කිසිකලෙකවත් තනි වන්නේ නෑ
දෙව් සමිඳුන් සැමදා මා සමඟයි
මම කිසිකලෙකවත් භිය වන්නේ නෑ
දෙව් සමිඳුන් සැමදා මා සමඟයි

 

 

Read 2425 times
More in this category: « API GAMAN KARANNE EDAHILLEN