+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

සමිඳේ මාගේ එෙඬ්රා ඔබයි


VERSE:
සමිඳේ මාගේ එෙඬ්රා ඔබයි
මා හට කිසි හිඟයක් නොමැතේ
යෙහෝවා යයිරා සමිඳු ඔබයි
සියල්ල සපයන දෙවිඳුන්මයි
(සමිඳේ මාගේ එෙඬ්රා ඔබයි ......) 
only first time  (x2)

සැම ආත්මික ආශීර්වාද වලින් මට ආශීර්වාද කළේ
ස්වර්ගීය කවුළු හැර දමමින් බහුලව සැමදේ දෙන්නේ

සමිඳේ ඔබහට ස්තුති පුදමි යේසුස් සමිඳුට ස්තුති පුදමි

(සමිඳේ මාගේ එෙඬ්රා ඔබයි ...... ) 
only first time


ඔබගේ තේජස් මහිමයේ සම්පතින් උදාර වූ ලෙස සපයන්නේ (x5)

යෙහෝවා යයිරා x8

end
සමිඳේ ඔබහට ස්තුති පුදමි
යේසුස් සමිඳුට ස්තුති පුදමි
හඬ නගමින් මා ස්තුති පුදමි
නිතරම ගයමින් ස්තුති පුදමි

 

 

Read 356 times