+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

ඔබෙ අභියසෙ සිටින්ට ප‍්‍රිය කරමි


VERSE:
ඔබෙ අභියසෙ සිටින්ට ප‍්‍රිය කරමි
ඔබේ ජනයන් හා පැසසුම් ගයමින්
මා ප‍්‍රීති වන්නටද ප‍්‍රිය කරමි
හඬ නගමින් දෑත් ඔසවා x2

දෙපයට හිමි රංගනය දෙන්නේ
හිමි මගෙ හද ගීයෙන් පුරවන්නේ
ඔබ මට පී‍්‍රතිවෙන්ට කරුණක් දුන්නේ

ආශීර්වාදෙන් ගබඩා පිරෙව්වේ
ඔබෙ ප‍්‍රීතියෙන් නිවස පිරෙව්වේ
ඔබ මට ප‍්‍රීති වෙන්ට කරුණක් දුන්නේ

ඔබෙ වදනින් කථා කරන්නේ
ඔබෙ ආත්මයෙන් මග පෙන්වන්නේ
ඔබ මා නිතරම ධෛර්යමත් කරන්නේ

 

 

Read 254 times