+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

දෙව් ස්වාමීන් මගේ පර්වතයයි


CHORUS:

දෙව් ස්වාමීන් මගේ පර්වතයයි
මගේ විශ්වාසය එතුමන් තුළමයි
දෙව් ස්වාමීන් මාගේ පලිහයි
මා අදහන්නේ යේසුස් තුළමයි
(x2)


VERSE 1:
සමිඳාණන් මගේ බලකොටුවයි
සමිඳාණන් මගේ මිදුම්කරුයි
සමිඳාණන් මගේ ගැළවීමයි
සමිඳාණන් මගේ උස්කොටුවයි

VERSE 2:
ජීවත්වන මගේ සමිඳුන් නමදිමි
කරුණා ගුණ උදෙසා ස්තුති පුදමින්
සදහට මා මිදූ දෙවිඳුන් ඔසවමින්
පැසසුම් ගී හිමි නාමෙට ගයමි

 

Read 447 times