+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

අපගේ ගැළවීම ගැන


CHORUS:

අපගේ ගැළවීම ගැන
අපි ජය ඝෝෂා නංවමු

ජය කොඩි ඔසවා
අප දෙවිඳුන් මහීම කරමු

අපගේ සියලූම ඉල්ලීම් ඉටු කරනා
ආශාවන් ගෙන දෙන්නාවූ
ජීවමාන දෙවිඳුගේ නාමේ උසස් කරමු 
ජීවමාන දෙවිඳුගේ නාමේ උසස් කරමු

(X2)

VERSE 1:
යෙහෝවා නීස්සී - අපගේ ධජයයි
යෙහෝවා නීස්සීී - හිමි ජයග‍්‍රහණයයි
යෙහෝවා නීස්සී - ස්වාමීන් අප තුළයි
යෙහෝවා නීස්සී - අපගේ ජයවේ

VERSE 2:
යෙහෝවා නීස්සී - මාගේ ධජයයි
යෙහෝවා නීස්සී - හිමි ජයග‍්‍රහණයයි
යෙහෝවා නීස්සී - ස්වාමීන් මා තුළයි
යෙහෝවා නීස්සී - මාගේ ජයවේ

 

Read 794 times