+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

දේව වචනය ජීවමානයි


CHORUS:

දේව වචනය ජීවමානයි
ඔව් එය බලවන්තයි
(x2)


VERSE 1:
කොයිම දෙමුහත් කඩුවකටත් වඩා
එය තියුණු වන්නේ 
(x2)


VERSE 2:
ප්‍රාණය හා ආත්මය වෙන් කරනා
තරමට කා වදියි

සන්ධි හා ඇටමිදුළුද වෙන් කරනා
තරමට කා වදියි


VERSE 3:
මනසේ සිතුවිලි අදහස් චේතනා
විමසන්නේ දෙව් වචනයයි
සිතේ අරමුණු හා සැම යෝජනා
විමසන්නේ දෙව් වචනයයි

BRIDGE:
දෙව් වචනය - දෙව් වචනය
දෙව් වචනය ජීවමානයි

දෙව් වචනය - දෙව් වචනය
දෙව් වචනය බලවන්තයි
(x2)

 

Read 530 times