+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ගොල්ගොතාවට මගේ කුරුසය හිමි දැරුවේ


VERSE 1:

ගොල්ගොතාවට මගේ කුරුසය
හිමි දැරුවේ

හිමිගේ ලේ දුක් විඳිමින් ගැලූවේ
එය සෑභෙන තරමට සැමදා
ප‍්‍රමාණවත් වූයේ

අධිකව තිබූ මගේ පව් මැකුවේ

CHORUS:
දෙවිඳුන් මගෙ පව් යේසුස් මත තැබුවේ
පාපය වෙනුවෙන් දමිටුකම දැමුවේ
දැන් දොස් පැවරීමක් නැත
නව මැවිල්ලේ මෙ මට

එතුම් තුළ දැන් මා ධර්මිෂ්ඨයි

VERSE 2:
එතුම් ලේ පාපය පමණක් නොව වැසුවේ
පව් කමාවෙන් එය නවතා දැමුවේ
ඒ ලේ ගලනා නදියක් සේ
නිතරම පවතින්නේ

මා සෝදා පවිත‍්‍ර කරයි
ඒ ලේ ගලනා නදියක් සේ
මෙදිනත් පවතින්නේ

මා සෝදා පවිත‍්‍ර කරයි
(නැවත නැවතත් පවිත‍්‍ර කරයි)

 

Read 288 times