+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
එළියක් දිස්වූයේ
එළියක් දිස්වූයේ
මාගේ හද පතුලේ
ආලෝකයේ කුමරුන්
මගේ දිවියේ බැබලේ
(x2)
මගෙ සවියෙන්වත් හැකියාවෙන්වත්
නොව ගැළවීම ලැබුවේ
(x2)
එය ආදර දෙව් සමිඳුගේ ප්‍රේමෙන්
නොමිලේ මට දුන්නේ
(x2)
දැන් නිරතුරු ගී ගයමී
සුමිහිරි ගී නාදෙන්
(x2)
සතුටු සිතින් හා පෙම් හඬ්න්
ඔබෙ නාමෙට ස්තුති පුදමී
(x2)


