+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

එම්මානුවේල්


VERSE 1:

ශුද්ධයි ශුද්ධයි
ඔබ ඉදිරියේ දණ නමමී
මගෙ රජු හා ස්වාමීන්
හාලේලූයා ඔබ අප වෙත පැමිණියේ
ඔබ සැමදේ අලූත් කළේ

CHORUS:
එම්මානුවේල් කිතු යේසුස්
ඔබ මා අත් නොහරින්නේ
එෙඬ්ර රජුන්
ඔබ මා රැක බලනුයේ
එම්මානුවේල්


VERSE 2:
එය පුදුමයි
ඔබ සැම තාරකා නම් කළේ 
අඳුරු රැයෙහී
ඔබ මට පෙම් කළේ
මගේ නාමෙන් කැඳවූයේ

මා ඔබ පිටුපස එමී

BRIDGE:
ශුද්ධයි ශුද්ධයි - සව්බල දෙවිඳේ
ඔබ මෙන් කිසිවෙකු නැතේ
(x3)



එම්මානුවේල්  x8

 

Read 623 times