+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ගයමු අපි ස්වාමීන්ට


VERSE 1:

එනු ගයමු අපි ස්වාමීන්ට
ගැළවීමේ පර්වතයට

ගයමු අපි ස්වාමීන්ට
පී‍්‍රති ඝෝෂා නගමූ
(X2)


CHORUS:
ස්තුති දීමෙන් පැමිණෙන්ට
එතුමාණන් අභියසට

අපගේ ස්වාමීන් ආඩෝනායි
ගීතිකා වලින් එතුමන්ට
පී‍්‍රති නාද පවත්වමින්

අපගේ ස්වාමීන් ආඩෝනායි

VERSE 2:
පොළොවේ ගැඹුරු තැන්
එතුමන්ගේ අතෙහීය

කඳු මුදුන්හී ශක්තිය
එතුමාණන්ගේය
(X2)


VERSE 3:
මුහුද එතුමන්ගේය
එතුමන් එය මැව්වේය

හිමි ස්වකීය දෑත් වලින්
වියළි බිම තැනුවේය
(X2)


VERSE 4:
එනු නමස්කාර කරමින්
අපී වැඳ වැටෙමූ

අපේ මැවුම්කාර ස්වාමීන්
ඉදිරියේ දණ නමමූ
(X2)

 

Read 421 times