+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
ගීතිකා ඔබටම ගයමින්
ගීතිකා ඔබටම ගයමින්
ආත්මික ස්තුති ගීතිකා
ගයමින් ඔබෙ හදෙහී
ස්වර නාද කරන් සමිඳුන්ට
(X2)
නිතර සැම දෙයට ස්තූති පුදන්න
නිතර සැම දෙයට ස්තූති පුදන්න
නිතර සැම දෙයට ස්තූති පුදන්න
නිතර සැම දෙයට ස්තූති පුදන්න
අපෙ දෙව් පියාණන්හට
යේසුස්ගේ නාමයෙන්
(X2)


