+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

මා නව මැවිල්ලක් වන්නෙමි


මා නව මැවිල්ලක් වන්නෙමි
දොස් පැවරීමක් මට නොමැතේ
දෙවිඳුගේ අනුග‍්‍රහයේ මා සිටිම්
මාගේ හද උතුරා යන්නේ
මගේ ප්‍රේමය වර්ධනය වන්නේ
දෙවිඳුගේ අනුග‍්‍රහයේ මා සිටිම්

සමිඳුනි මා ඔබ පසසම්
ඔව් සමිඳුනි මා ඔබ පසසම්
මා ගයමී ඔබ කළ ඇති සෑම දේ උදෙසා
සීමාවක් නොමැතී ප‍්‍රීතිය
සැහැල්ලූභාවය මගේ ආත්මයේ
දෙවිඳුගේ අනුග‍්‍රහයේ මා සිටිම්

 

Read 1021 times