+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
මා නිදහස් කළේ ඔබේ ලෙයයි
VERSE:
මා නිදහස් කළේ ඔබේ ලෙයයි
මා දිවි මිදුවේ ඔබේ ලෙයයි
පියාණන් වෙත මග පෑදුවේ ඔබගේ ලෙයයි
ජීවය දුන්නේ ඔබේ ලෙයයි
ජීවය දුන්නේ ඔබේ ලෙයයි
CHORUS:
මා ජීවත් වන්නේ ඔබේ ලේ නිසයි
මා කමාව ලැබුවේ ඔබේ ලේ නිසයි
දමිටු වන්නේ ඔබේ ලේ නිසයි
යේසුස් ලෙයයි ජීවය දුන්නේ
ඔබේ ලෙයයි ජීවය දුන්නේ
BRIDGE:
ජීවය දුන්නේ - ජීවය දුන්නේ
ජීවය දුන්නේ - ජීවය දුන්නේ


