+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

මා නිදහස් (ඔබතුමාණන් මයි මා නිදහස් කළේ)


VERSE 1:
ඔබතුමාණන් මයි මා නිදහස් කළේ
ඔබතුමාණන් මයි මා රැක බලන්නේ 
ඔබෙ කුරිසිය දෙස මා බලනා කල්හි
ඔබතුමාණන් මයි මා ගළවා ගත්තේ

CHORUS:
මා නිදහස් වුනෙමි
මා නිදහස් වුනෙමි ඔබේ ලෙයින්
(x4)


VERSE 2:
ඔබතුමාණන් මයි මා ඔසවා ගත්තේ
ඔබතුමාණන් මයි මා ගෙන යන්නේ 
ඔබෙ කුරිසිය දෙස මා බලනා කල්හි
ඔබතුමාණන් මයි මා හට ජය දුන්නේ

BRIDGE:
මගේ සැම බන්ධන කැඞී
දැන් මා නිදහස්

මා නිදහස් වුනෙමි ඔබේ ලෙයින්
(x2)

 

Read 517 times